Book
Return to KHUB Home

You are in
The
Book Vault

Book 1

නුවරක සෙනෙහස

නුවර ආදර අන්දර ඕනෑ තරම් ඇති... ප්‍රේමය කියන්නේ එක්වීමකින්ම කෙළවර වන්නට අවශ්‍ය හැඟීමක්ද? " නුඹෙන් ලද අපමණ ම සෙනෙහස, උණුහුම්ව විඳි සොඳුරු කාලය, ...

Author : දිගැසි පබසරා අමරසිංහ

Digesi Publications | Price: Rs 950 + කුරියර්/ තැපැල් ගාස්තු

Buy Now
Book 1

අසංජානනී

අනාචාරය කියන්නෙ විවාහයට පිටින් පවත්වන
ලිංගික සම්බන්ධතාවයක්" ජිතේ, දැන් මචං උඹේ අවසාන තීරණේ ඩිවෝස් වෙන එක ද?" "මම ලෝයර් මිස්ට කෝණාරට කතා කරා මචං. " " ඉතින්?". ... මිස්ට ගුණසේකර, ඔයාහෙ වයිෆ් අනාචාරයේ ගියා කියන එක ඔප්පු කරන්න බැහැ උසාවියෙ ලේසියෙන්. ...

Author : දිගැසි පබසරා අමරසිංහ

Digesi Publications | Price: Rs 750 + කුරියර්/ තැපැල් ගාස්තු

Buy Now
Book 1

නුඹව පමණක් සොයමි

දිගැසි පබසරා අමරසිංහගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය ...

Author : දිගැසි පබසරා අමරසිංහ

Digesi Publications | Price: Rs 560 + කුරියර්/ තැපැල් ගාස්තු

Buy Now
Book 1

කාලයාගේ කැඩපත

රාම හා සටනේදී නොපරදින රාවණා...
විජයට රජ වීමට නොලැබෙන ලංකා ද්වීපය..
රටේ සංවර්ධනය වෙනුවෙන් අත්වැල් බැඳ ගන්නා එළාර සහ දුටුගැමුණු... ...

Author : අයෝධ්‍යා සොනාලි

De Luna Publications | Price: Rs 1000 + කුරියර්/ තැපැල් ගාස්තු

Buy Now
Book 1

සහශ්‍ර මෙහෙයුම

"බය වෙන්ට ඕන තමයි ඔසා... උඹලා දෙතුන් දෙනා විතරයි දන්නෙ අපි මේ ලෝකෙ උන් නෙමෙයි කියාලා... "මුං කොහෙටද මං මෙතරං විගහින් අන්තරස්දාන් උණෙ...?" "ඒකනෙ සුරලි... මං හිතන්නෙ මුං හොඳටම මන්තර සාත්තරේ උගෙනගෙන... අරුන්දැව මරාපු ගමං අතුරුදහන් උණා... බලන්ට බං ගමේ එවුන් දැන් මාවත් හැක කොරනවනෙ..." "ඔසා බය ගන්ට එපා... ඇත්ත අපි දන්නවනෙ... අපි මුංව විනාස කොරන්ට ඕනෙ..." "විනාස කොරන්‍ටත් උං අපේ ඇස් වලට පේන්ට ඕනෙ සුරලි... කෝ උන් කොහාටද ගියේ...?" ඔසා කීවේ කඩුව ලෙළවමිනි. ...

Author : අයෝධ්‍යා සොනාලි

De Luna Publications | Price: Rs 1000 + කුරියර්/ තැපැල් ගාස්තු

Buy Now
Book 1

කිඹුල් සිහිනය

"පුදුමයක්... එකම හීනෙ කොටස් විදියට පේනවා කියන එක හරිම අමුතු දෙයක්... ...

Author : අයෝධ්‍යා සොනාලි

De Luna Publications | Price: Rs 1000 + කුරියර්/ තැපැල් ගාස්තු

Buy Now
Book 1

කුවේර

සීතල ජල ධාර මා ගත ගැටෙද්දී මට මැවුණේ සීගිරිය මුදුනේ පොකුණින් .. ...

Author : අයෝධ්‍යා සොනාලි

De Luna Publications | Price: Rs 800 + කුරියර්/ තැපැල් ගාස්තු

Buy Now

Our Authors

Author 1

දිගැසි පබසරා අමරසිංහ

Author of romance and fiction novels.

Author 2

අයෝධ්‍යා සොනාලි

Civil Engineer and writer.